70 දශකයේ රූ රාජණි අද යොවුන් යුවතියක් ලෙස ගීතා කුමාරසිංහ කල ෆොටෝ ශුට් එක

ගීතා කුමාරසිංහ කියන්නේ 70 දශකයේ අග භාගයේ සිනමා තීරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක්, රුවැත්තියක්. දශක දෙකකට වඩා වැඩි කාලයක් ඇයව සිනමා තිරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇයට ලැබෙන ආදරේ නම් තවමත් එහෙමමයි.

බොහෝ දෙනෙකුගේ ආදරය ලැබූ ඈ පසු කාලයේ දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. ඒ 2007 වර්ෂයේ ගත් ඡායාරූප කිහිපයක්. ඒවා පහතින්

ඡායාරූප – ටෙනිසන් එදිරිසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
152
අවුල් වගේ !
11
හරි හිනා !
81
හම්මෝ !
10
මාර දුකයි !
18
මලපනිනව !
27
කුජීතයි !
96

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්