29 C
Colombo
Saturday, May 15, 2021

95කගේ හදිසි කොවිඩ් පරීක්ෂණ – 14ක්ම රෝගීන් බව හෙළිවේ

බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ  උප කාර්යාල පරිශ්‍රයේ පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පාදාගොඩ ප්‍රදේශයේ අවට ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමග මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් මරණ 24ක්

කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර...

හලාවත කොරෝනා ආසාදිත කතක් නිවසේදීම මරුට

හලාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ මරණයක මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණයකදී...

සඳුදා සිට මැයි 31 දක්වා ඔබ දැනුවත්ව සිටිය යුතු කරුණු

එක් නිවසකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාවඑක් දිනයකදී නිවසකින් පිට වීමට අවසර දී...

මේ තවත් පැණි ධම්මික කෙනෙක් ද?

ධම්මික පැණිය මෙන් තවත් බෙහෙතක් නිපදවන පුද්ගලයකු පිළිබදව මේ දිනවල අන්තර්ජාලයේ ජායාරූප සහිතව පුවතක්...

අධිවේගයටත් දැඩි සීමා! අධිවේගයේ මෙතනින් එහාට යන්න බෑ

පළාත් අතර සංච‍රණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන්...

කොරෝනා එන්න කලින් ලෙඩ ගොඩක් පෙන්නනවා – රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයෙකු පළමු වරට හෙළි කරයි

වෛරසය පලමු දවසේ ඇඟට ඇතුළු වූ විට දවස් තුනක් දක්වා ඒ රෝගය පළමු අදියරය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x