A/L සිසුවෙක් කොරෝනාවෙන් මරුට

උසස් පෙළ හදාරණ සිසුවකු කොරෝනා වැළදී මරණයට පත්ව තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මැණික්හින්න රෝහලට  ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා මියගොස් තිබෙනවා.සෞඛ්‍ය උපදෙස් මත සිසුවාගේ සිරුර ආදාහනය කිරීම සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උපන්දිනය දවසේ නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියාට (සංගීත් ප්‍රභූ) ලැබුණු සප්‍රයිස් එක

නාඩගම්කාරයෝ කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයි. නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියාගේ චරිතයට රංගනයෙන් දායක...

ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන...

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ...

ලබන වසරේ සිදුවන දෙයක් ගැන ඇමති නාමල් හෙළි කරයි

ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට...

සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x