උසස් පෙළ හදාරණ සිසුවකු කොරෝනා වැළදී මරණයට පත්ව තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා මියගොස් තිබෙනවා.සෞඛ්‍ය උපදෙස් මත සිසුවාගේ සිරුර ආදාහනය කිරීම සිදු කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?