කොරෝනා වැළඳී සිටි තවත් කාන්තාවක් මියයයි

මෙරට කොවිඩ් මරණ 484 දක්වා ඉහල ගොස් තිබෙනවා.ඒ අද එක් මරණයක් වාර්තා විමත් සමග.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි. එම කාන්තාව මඩකළපුව ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහල වෙත මාරුකර යවා ඇති අතර අද (03) මියගොස් ඇත. මෙම මරණයට හේතුව ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාව බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නුවරඑළියේ මේ දිනවල යනවනම් බලාගෙන යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අතුරු මංමාවත් දිගේද විශාල දිය...

“කොතන හරි අපට වැරදුණා. ඇත්තටම අපි වරද්දගෙන ඉවරයි.” – ලෙලුම් රත්නායක

මම සින්දු 11ක් අලුතෙන් කළා. ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා සින්දු හැදුවා. තුෂාන්ත කාරියවසම් ගීත...

ජනතාවට සහනයක් වාසු අයවැය රහසක් හෙළිකරයි

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර...

කොදෙව්වන්ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වන ලකුණු

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර...

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x