රාජස්ථානයේ රාජකීයන්ගෙන් දිල්ලියට දරුණු ප්‍රහාරයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 12කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
රාජස්ථාන් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ඊයේ තරගයේ දී...
සුද්දාගේ පැමිණිල්ල අතේ පත්තු වෙයි – රක්ෂණ වන්දි ගන්න පැමිණිල්ල දාලා ?
අලවතුගොඩ, රිට්ටන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී තමන් සිටි කාමරයේ අගුළු කඩා රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ සොරාගෙන ඇති බවට බ්‍රිතාන්‍ය...
දකුණු අප්‍රිකාවේ දරුණු බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට
දකුණු අප්‍රිකාවේ සිදු වූ දරුණු බස් රථ අනතුරකින් එම බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
දකුණු අප්‍රිකාවේ ඊසානදිග...
පළාත් හයකට අද පස්වරුවේ වැසි
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (28) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...
උණ ගස් කපන්න ගිය සිසුන් දෙදෙනෙක්ට විදුලි සැර වදියි
දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
විද්‍යාලයේ නිවාසාන්තර...
පහුගිය කාලය බැලුවහම පේනවා රට යන්නේ හරි පාරේ – ප්‍රසන්න
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බැවින් එමඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක...
රාජස්තානයෙන් දිල්ලියට ලකුණු 186ක ඉලක්කයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 09වන තරගය මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම...
ලෝකෙම දන්න බද්ධ වූ නිවුන්නු ආයෙමත් කරළියට
ඇබී සහ බ්‍රිටනි (Abby and Brittany) නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් පසුගිය කාලයේ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා...
කළුතර ජනප්‍රිය පාසලක සිසුන් දහයක් රෝහල් ගත කරයි
කළුතර ජනප්‍රිය පාසලක එන්නතක් ලබාදීමෙන් පසු සිසුන් 10කු රෝහල් ගතකර තිබෙනවා.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දින දහවල් කාලයේ සිසුන්ට එන්නතක් ලබා දීමෙන් පසු දස...
පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්
ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් සෙවීමට වර්තමාන පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
එම...

බාෂික් අත්අඩංගුවට නොගන්න නිකුත්කළ අතුරු තහනම දීර්ඝ කරයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 29 වන දා දක්වා තවදුරටත්...
රාජස්ථානයේ රාජකීයන්ගෙන් දිල්ලියට දරුණු ප්‍රහාරයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 12කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
රාජස්ථාන් කණ්ඩායම මෙම...
දකුණු අප්‍රිකාවේ දරුණු බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට
දකුණු අප්‍රිකාවේ සිදු වූ දරුණු බස් රථ අනතුරකින් එම බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති...
ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් අඩුකෙරේ (වීඩියෝ)
සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ...