25 C
Colombo
Friday, May 14, 2021
Homeක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත් - පිටු අංක 17

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඉවත්වෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.හිරු ප්‍රවෘත්ති අංශයට...

අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කි‍්‍රකට් වරම්

අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කිි‍්‍රකට් පිටියට පිවිසීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්ව...

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍‍්‍රිකට් ශේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඉදිරියට පැමිණ තිබෙනවා....

අෆ්රිඩිගේ ගාලූ පිලට එරෙහිව අවිශ්කගෙන් සුපිරි ඉනිමක්

අවිශ්ක ප‍්‍රනාන්දුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එරෙහි තරගයෙන් කඩුලූ...

නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා

තරග සංචාරයක් සදහා නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.එම ආසාදිත...

ICCයට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර...

චමරිගේ වේගවත් පිතිකරණය හමුවේ සුපර්නෝවාස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20 යි 20 තරගාවලියේ අවසන්...

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන අවසන් තීන්දුව අද

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය කල් දමයි

ලබන ඔක්තෝබර් දී ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා.බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය...

යුපුන් අබේකෝන් දකුණුු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත්ව තිබේ.ඒ, ජර්මනියේ ඩෙසොව්...

වැඩිම කතාබහට ලක්වූ පුවත්