Home ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත් - පිටු අංක 8

ICCයට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර...

චමරිගේ වේගවත් පිතිකරණය හමුවේ සුපර්නෝවාස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20 යි 20 තරගාවලියේ අවසන්...

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන අවසන් තීන්දුව අද

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය කල් දමයි

ලබන ඔක්තෝබර් දී ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා.බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය...

යුපුන් අබේකෝන් දකුණුු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත්ව තිබේ.ඒ, ජර්මනියේ ඩෙසොව්...

23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය 16 වැනිදා සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට්...

මාලි 2020 IPL තරගාවලියෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.ඉන්දීය මාධ්‍ය...

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන්...

වැඩිම කතාබහට ලක්වූ පුවත්