දේශීය පුවත් - පිටු අංක 1

Homeදේශීය පුවත්

පාසල් විවෘත කිරීම ගැන බලාපොරොත්තුවක්

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට...

හෙදියකට පහරදුන් හිමිනම අත්අඩංගුවට

ආණමඩුව පොලීසිය පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇතිවීමෙන් උරණ වූ හිමිනමක් පරීක්ෂණය සිදුකළ හෙදියට වීදුරු පිගානකින් පහරදී ඇති බවයි.පහරකෑමෙන් හෙදියගේ...

රන්ජන් හිටපු මන්ත්‍රී නිවස යළිත් රන්ජන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව...

අධික වර්ෂාපතනයයෙන් ගමනාගමනයට බාධා

වර්ෂාවත් සමග කොළඹ කිංසි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, තුන්මුල්ල හන්දිය ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබේ.මේ අතර කාලගුණ...

දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් මියයයි

කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී  දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු  25 දා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

කඩු පහරින් එක්දරු පියා මරුට

යම් පිරිසක් නිවසට පැමිණ  කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ  23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම  ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට...

‘ඩෙල්ටා‘ ආසාදිත 11 හැවිරිදි සිසුවෙක් හඳුනා ගනී

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය...

වාහන අංක තහඩු තැපෑලෙන් නිවසටම

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ...

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් විමර්ශන

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.මංගලූර් පොලීසිය...

වැඩිම කතාබහට ලක්වූ පුවත්