Home දේශීය පුවත්

දේශීය පුවත් - පිටු අංක 50

කොවිඩ් සමාජගතවෙලා කියලා පිළිගන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ -විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන්

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සමාජගත වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය...

තවත් කොරෝනා ආසාදිතයන් 379ක් වාර්තාවෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 379ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

අවම වැටුප සියයට 25කින් ඉහළට – පනත් කිහිපයක් සංශෝධනයට

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු...

රාජ්‍ය අමාත්‍යංශ වසා නෑ -පළවන වාර්තා අසත්‍යයි

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක ,ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති බවට...

පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ...

කොරෝනා දැන් පාලනය කල නොහැකියි.. වෛරසය රට පුරා පැතිරිලා…

අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

තරුණයෙකුට පහරදෙන අන්තර්ජාල විඩියෝව ගැන පරීක්ෂණයක්

සමාජ මාධ්‍යයේ සැරිසරන, පොලිසිය රැඳී සිටියදී තරුණයෙකුට අමාණුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ...

6 ශ්‍රේණියට සිසුන් භාර නොගැනීම ගැන දෙහිඅත්තකණ්ඩියේ විරෝධතාවක්

දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට තම දරුවන් 6 ශ්‍රේණිය සඳහා භාර නොගන්නා බවට චෝදනා කරමින් දෙමව්පියන් පිරිසක් අද දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශ අධ්‍යාපන...

ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් පිරිසක් නිරෝධායනයට..

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු,එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකායන් දෙදෙනෙකු...

වැඩිම කතාබහට ලක්වූ පුවත්