28 C
Colombo
Sunday, September 19, 2021

උණුසුම් පුවත් | Hot News - පිටු අංක 251

Homeඋණුසුම් පුවත් | Hot News

දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස...

ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා.

කොරෝනා සඳහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් දන්ත වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ...

ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..

මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු...

එංගලන්ත ප්‍රභේදයටත් වඩා වෙනස් කොරෝනා ප්‍රභේදයක් ජ’පුර සරසවියෙන් හඳුනා ගනී

එංගලන්ත ප්‍රභේදයට වෙනස් ඉක්මණින් පැතිරීමේ හැකියාව ඇති ස්විට්සර්ලන්ත, ජර්මනිය ඇතුළු රටවල පැතිර යන කොරෝනා ප්‍රභේදයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලින් හඳුනා...

රන්ජන් පල්ලන්සේනෙන් අගුණුකොළපැලැස්සට අරන් යන වීඩියෝව එළියට (VIDEO)

අධිකරණයට අපහාස කිරීම නිසා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා. ඒ මීගමුව...

සැකකරුගේ නිර්නාමික ලිපියෙන් හෙළිවූ මනුෂ්‍ය ඝාතනයේ සුලමුල

මීට මාස හතකට පමණ පෙර ඝාතනය කළ බවට විශ්වාස කරන පුද්ගලයෙකුගේ අස්ථි කොටස් අපරාධය සිදුකළ බවට සැකකරන පුද්ගලයාගේ ලිපියකින්...

පොලිස් කොස්තාපල්වරියක් නිවස තුලදී සියදිවි හානිකර ගනී

හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් සියදිවි හානි කරගෙන තිබෙනවා. හම්බෙගමුව, මයිලවල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ඊයේ (25)...

STF එස්.අයි. කුඩු සල්ලි ආයෝජනය කරලා

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා...

ධම්මික බණ්ඩාර ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය අසලට යාමට අවසර ඉල්ලයි

කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලඟට යාමට අවස්ථාව ලබා දුනහොත් වරු තුනෙන් ඇයගේ රෝගය නිට්ටාවට සුව කර...

පානදුරේ වෙඩි තැබීම සිදුකරන අවස්ථාව – දර්ශන සහිතයි

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී අද (25) උදෑසන සිදුවු වෙඩි තැබීමෙහි දර්ශන අප වෙත ලැබී තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීම...

වැඩිම කතාබහට ලක්වූ පුවත්