Flashback නායක රොෂාන්ගේ සුරතලා Flashy ජාතික ආරක්ෂාවට

එදා මෙදා තුර තරුණ හදවත් දිනාගත් ෆ්ලෑෂ්බෑක් සංගීතකණ්ඩායමේ නියමුවා තමයි රොෂාන් ප්‍රනාන්දු.

ජනප්‍රිය ගායන ශිල්පියෙක්, තනු නිර්මාපකයෙක් ලෙස රටේ නම තැබූ රොෂාන් ගැන වෙනස්ම කතාවක් අපිට අහන්න ලැබුණා.

ඒ තමයි රොෂාන් ප්‍රනාන්දු නිවසේ ඇති කළ බලු සුරතලාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවට ලබාදුන්නු කතාව.

ඒ ගැන ඔහු සිය මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා.

අප නිවසේ ළදරුවකු සේ හැදූ වැඩූ සුරතල් Flashy ජාතික ආරකෂාව වෙනුවෙන් සේවය කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාවට අද දින පරිත්‍යාග කිරිමට ලැබීම මාහට මෙන්ම පවුලේ සියලුම දෙනාට මහත් සතුටක් මෙන්ම භාග්‍යයකි.

ඇය “Flashy”, විශිෂ්ඨ ලෙස අප මව් බිමට සේවය කරනු දැකිම අප හට මහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
28
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය නම ඔසවා තැබු නිපුනි කරුණාරත්න

ලොව සුපතළ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් වන "රෝල්ස් රොයිස්" සමාගමේ සේවය කරන ශ්‍රී ලාංකික...

“විවාහයකට අත්සන් කරන්න යන්න සිද්ධ වුණු වෙලාවක මට කොවිඩ් ආසාදනය වුණා.” – ජනක් ප්‍රේමලාල්

තමන්ට ලැබුණු චරිතය ප්‍රේක්ෂක මනසේ විශ්වසනීයව තහවුරු කළ හැකි චරිතාංග රංගන ශිල්පීන් අතර ජනක්...

හැමෝම දන්න ලංකාවේ ජස්ටින් බිබර් හා ඔහුගේ පෙම්වතියගේ ඡායාරූප පෙලක්

ශ්‍රී ලංකාවේ ගායන පරපුරේ දැන් දක්ශ නවක ගායක ගායිකාවන් රැසක් බිහි වෙලා තියෙනවා. ඉතින්...

මගේ මල්ලීගේ පපුවේ සිදුරක් එක්ක අපි හැමෝම බිංදුවට වැටුනා.

අපේ කතාබහට එකතු වෙන්නේ තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය සහ මේ දිනවල ලස්සන නිර්මාණ...

නාඩගම්කාරයෝ රූගත කිරීම්වලට බාධා.. සරාගෙන් වීඩියෝවක්

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය රූගත කරන ගම් ප්‍රදේශයට පැමිණ එම පරිසරය අපවිත‍්‍ර නොකරන ලෙස පේක්ෂකයන්ගෙන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x