Central Bank Central Bank

“Happy Birthday මගෙ හුස්ම”

පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි චතුරිකා පීරිස් ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවා.
පුංචි දෝණියෙක්ගේ අම්මා කෙනෙක් වන ඇය විවාහ වෙලා ඉන්නෙ ගයාන් වික්‍රමතිලක එක්ක. 

ඉතින් චතුරිකාගේ උපන්දිනය වෙනුවෙන් ගයාන් වික්‍රමතිලක අද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. 

ඒ චතුරිකාගේ උපන්දිනයේ ඡායාරූප කිහිපයක් ද සමගින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
161
අවුල් වගේ !
4
හරි හිනා !
24
හම්මෝ !
3
මාර දුකයි !
11
මලපනිනව !
16
කුජීතයි !
37

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්