IPL තරඟ කාලසටහන

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය එළඹෙන අප්‍රේල් 9 වනදා චෙන්නායිහී දී ආරම්භ කරයි.

පළමු තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. තරඟ පැවැත්වීම සදහා මෙවර ක්‍රීඩාංගන 6ක් පමණක් තෝරා ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ. අවසන් මහා තරඟය මැයි 30 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

gossiplanka27264
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ...

සුපිරි ක්‍රීඩක කෝලිව පුටුවකට තියලා ගැට ගැසූ සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්තම කතාව එළියට

විරාට් කෝලි කියන සුපිරි ක්‍රීඩකයාගේ නම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලොවක් වසඟයට ගත්තූ...

බස් ගාස්තු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් දැනුම් දීමක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

සනිටයිසර් බිව් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර (හෑන්ඩ් සැනිටයිසර්) පානය කරනු ලැබු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x