.lk වෙබ් අඩවි කිහිපයකට අවහිරතා

මෙරට ගුගල් විද්‍යුත් තැපැල් සේවයත් බිඳ වැටේ

මෙරට වෙබ් අඩවි කිහිපයකට පිවිසීම තාවකාලිකව අඩාල වී තිබෙනවා.

ඩොට් එල්.කේ. ලෙස අවසන් වන වෙබ් අඩවි කිහිපයකට පිවිසීම මෙලෙස අඩාල වී ඇති අතර විදුලි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව ඊට හේතු මේ වන විට විමර්ශන කරමින් පවතින බවයි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔසද සේනානායක ප්‍රකාශ කළේ. බොහෝ විට එය සයිබර් ප්‍රහාරයක් විය හැකි බවට අනුමාන කෙරෙනවා.

update – 02/06/2021 3.20Pm

මෙරට එල්.කේ. ඩොමේන් නාමය සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටීම මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බව එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය ප්‍රකාශ කළා.

එහි ඩොමෙයින් රෙජිස්ට්‍රාර් මහාචාර්ය ගිහාන් ඩයස් ප්‍රකාශ කළේ මෙරට වෙබ් අඩවි 10 කට පමණ අද අලුයම් කාලයේ ඇතිවූ මෙම සිද්ධියෙන් බලපෑම් එල්ලවූ බවයි.

මෙම බිඳ වැටීම බාහිරින් ඇති කළ යම් වෙනසක් හේතුවෙන් සිදුව ඇති නමුත් ඊට හේතුව තවමත් සොයාගැනීමට හැකිවී නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තව ලොක්කෙක් ඉල්ලා අස්වේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත්...

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති...

නියෝජ්‍ය පොලිස්පති මහ දවල් තරුණයෙකුට පහර දෙයි

සබරගමුව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන...

නුවරඑළියේ මේ දිනවල යනවනම් බලාගෙන යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අතුරු මංමාවත් දිගේද විශාල දිය...

පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x