LPL අවසන් සටන අද හම්බන්තොට දී

ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි.

තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්