28 C
Colombo
Friday, May 14, 2021

ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
3
හරි හිනා !
11
හම්මෝ !
4
මාර දුකයි !
2
කුජීතයි !
2
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් එන්නත දෙන්නත් ‘දේශපාලන හිතවතුන්ට’ වෙනම දොරක් ඇරපු තැනක්

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලබාදීම අද (11) ස්ථාන රැසක සිදු කරනවා.ඒ කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට...

හදිස්සියේ මේ මොහොතේ සිට හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම්...

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.අද පස්වරු 5.00...

“සැප්තැම්බර් වනවිට 21,000 ක්‌ මියයනවා.” – හෙළිදරව්ව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරට එයි

ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව...

තවත් 1075කට කොරෝනා

අද තවත් කොරෝනා ආසාදිතයින් 1,075 දෙනෙකු හඳුනාගෙන තිබේ.ඔවුන් සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා...

මගුල් ගෙදරට 150ක් ඇවිත් – PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x