29 C
Colombo
Tuesday, April 13, 2021

ඇමති විමල්ගේ උපන් දිනය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධානය කොට තිබිණි. මෙම දානමය පිංකමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන සංවිධායක දොඩම්පහළ රාහුල නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටියහ.දානමය පිංකමෙන් අනතුරුව මහා සංඝරත්නය අමාත්‍යවරයාට සෙත්පතා ආශිර්වාද කළහ. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

විවාහක රූ රැජිණගේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි

යළි විවාහක රූ රැජිණ කිරුළ හිමිවූ පුෂ්පිකාද සිල්වා පොලීසිය වෙත කළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළව...

රටක් කැළඹූ කිරුළේ අර්බුදය, ජාත්‍යන්තර මාධ්‍ය හාස්‍යයට ලක් කළ හැටි මෙන්න

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක්...

ඩොක්ටර් නැන්දි කැමතිනම් විතරක් ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න

පවුලේ කෙනෙකුට සුවකරන්න අපහසු ලෙඩක් හැදුනොත් ඒ පවුලම කොයි තරම් අසරණ වෙනවද..?පිළිකා රෝගය කියන්නෙත්...

සියළු රහස් එලියට… පුෂ්පිකාද සිල්වාගේ සැමියාගේ මාධ්‍ය ප‍්‍රකාශය මෙන්න..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ නිත්‍යානුකූල...

කිරුළේ අර්බුදය පිළිබඳව රෝසි සේනානායක හඬ අවදි කරයි (වීඩියෝ)

තමන්ගෙන් තවත් අයෙකුට වරදක් සිදුවූ අවස්ථාවක සමාව අයැදීමට නිහතමානී විය යුතු බව ලොව පළමු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x