31 C
Colombo
Saturday, April 10, 2021

Mrs. World කැරොලයින් ජූරි අතුරුදන් , රෝසි ඇමරිකාවට පැමිණිලි කරයි..

විවාහක රූ රැජින අවසන් තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉරිදා සන්ධ්‍යාවේ පැවැත්විනි. තරගයේ ජයග්‍රාහී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනියා හට පැවරීමට කටයුතු කළ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දරන කැරොලයින් ජූරි මේ වනවිට අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

මේ අතර රෝසි සේනානායක මහත්මිය ඇමරිකාවේ පිහිටි අදාළ ආයතනය වෙත ලිපියක් යොමු කරමින් කැරොලයින් ජූරි සිදු කළ ක්‍රියාව ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත. කැරොලයින් ජූරී ඇති කළ අපකීර්තිය මත ඇයට ලෝක විවාහක කිරුළ තවදුරටත් දැරිය හැකිද යන්න නැවත සලකා බලන ලෙසත් ඉල්ලා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
352
අවුල් වගේ !
20
හරි හිනා !
136
හම්මෝ !
21
මාර දුකයි !
17
කුජීතයි !
53
මලපනිනව !
42
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පුෂ්පිකාගේ කිරුළ හුටපටයත් එක්ක වොල්ගා කල්පනී තැබු ෆේස්බුක් සටහන

නීතිමය විවාහ යනු කඩදාසි කැබැල්ලක් පමණක් බව ජනප්‍රිය රංගන ශිල්පිනි, වොල්ගා කල්පනි පවසනවා. ඇය...

ඇයට වසර 20ක සිර දඬුවමක් හිමිවන ලකුණු

ශ්‍රී ලංකා විවාහක රූ රැජන 2020 කිරුළ හිමි පුෂ්පිකාද සිල්වා විසින් ලෝක විවාහක රූ...

සමිතාගේ සැමියා ඇය ගැන සංවේදී වෙමින් කියූ කථාව

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ හැමෝම වගේ ආදරය කරන මියුරු හඬක් හිමි ගායන...

කැරොලයින්, පුෂ්පිකා පොර කෑ කිරුළ ගැන චන්දිමාල් ජයසිංහ කියයි

"කැරොලයින්ට ප්‍රසිද්ධියේ පුෂ්පිකාගෙන් සමාව ගන්න කියලත් ලෝක සංවිධානයෙන් කිව්වා.."මේ දිනවල කවුරුත් කතා කරන්නේ ලෝක...

පුෂ්පිකා ද සිල්වාගේ දේශපාලන බලාපොරොත්තුව

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x