MSC මෙසීනා නෞකාවේ ගින්නට සිදු වු දේ

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ එම්.එස්.සී. මෙසීනා නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ අදාළ නෞකාව සිංගප්පූරුව දෙසට රැගෙන යාමේ කටයුතු ද මේ වනවිට ආරම්භ වී ඇති බවයි. මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හට ගත් බව වාර්තා වන විට එය කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් නැගෙනහිර දෙසින් ගමන් කරමින් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනතාවට බොරු පොරොන්දු දෙන්න බැහැ – කෙටි කාලයකින් ගෑස් මිල නැවතත් ඉහළට

කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොළ...

සහල් මිල තවත් ඉහළට..? ඉදිරියේදී විශේෂ තීරණයක්

ඉදිරියේ දී සහල් කිලෝවක් තවත් රුපියල් 25කින් පමණ ඉහළ යා හැකි බැවින් රජය සහල්...

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා...

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ...

පෙරභවයේදී වෙඩිවැදී යළි උපන් දරුවා කවුරුත් මවිතයට පත්කරමින් සියල්ල හෙලි කරයි

පියාට එල්ල කළ වෙඩි පහරක් වැදී ජීවිතයෙන් සමුගත් පාසල් දරුවකු පිළිබඳව අතිශය කනගාටුද‌ායක පුවතක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x