31 C
Colombo
Tuesday, April 20, 2021

OIC ට ඩුබායි සිට ආ මරණ තර්ජනය ගැන හෙළිදරව්වක්

මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාර ගුණරත්නට පහරදුන් බව කියන සිද්ධියකට වැඩ තහනමකට ලක්ව සිටින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදුකරනු ලැබුවා.

එම සිද්ධියෙන් අනතුරුව තමන් වෙත ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක හඬ පට මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක්...

කොරෝනා වෛරසය ගැන සෞඛ්‍ය සංවිධානයෙන් සුබ ආරංචියක්

ඉදිරි මාස කිහිපය තුළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය කිරීමට ලෝකය සමත් වනු ඇති...

උතුරේ තරුණයින් අත්අඩංගුවට ගැනීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින්...

විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට පැමිණි ආකාරයේ දුරකථන ඇමතුම් තමනටද ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය...

කාන්තාවක් බස් රථයකට යට වෙයි

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම්පොළට පිවිසෙන අවස්ථාවේදී කාන්තාවක් අනතුරට පත් කරන...

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20)...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x