70%කින් රෝගීන් ඉහළට – ඉදිරි දින කිහිපයේ අවදානම් රටක් බවට පත්වීමේ ඉඩ

සියයට හැත්තෑවකින් කොවිඩ් රෝගීන් ගණන ඉහළ යමින් ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

ජනතාව අවබෝධයෙන් කටයුතු නොකළ හොත් ඉදිරි දින කිහිපයේ අවදානම් රටක් බවට ශ්‍රී ලංකාව පත් වීමට ඉඩ ඇති බවත් ඉන්දියාවක් වීම එවිට වැළක්විය නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා ගියහොත් මෙරට කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ අතින් ගිලිහෙනු ඇති බව ද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

ඔහුගේ කරුණු පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
26
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...

අර්ධ ශතකයක් වෙනුවෙන් විකට නළු බන්දු සමරසිංහට ලැබුණු අමිල තිළිණය – Photos

ලංකේය සිනමාව වෙනුවෙන් වසර පනහක් කළ සේවය අගයා ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහට අපූරු...

මනෝජ් රාජපක්ෂගේ සිය බිරිද වන සෙව්වන්දි රාජපක්ෂගේ උපන්දිනය සැමරු හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ සිය බිරිද වන සෙව්වන්දි රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් පුංචි...

බස් ගාස්තු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් දැනුම් දීමක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම...

“මෙන්න මූ තමයි.. උඹ බොරුවට අඩන්න එපා.” – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න

තරුණයෙකුට පරුෂ වචනයෙන් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා..අවුරුදු එක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x