26.9 C
Colombo
Tuesday, September 28, 2021

PCR කරන අතරතුරේදී වැටී මිය ගිය කාන්තාව

බේරුවල, ප්‍රදේශයේ පාසලක පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අතරතුරදි එහි සිටි කාන්තාවක් එක්වරම මරණයට පත්වී ඇද වැටී තිබෙනවා

මෙම කාන්තාවගේ වයස අවුරුදු 65 ක් .

පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකර ගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙම කාන්තාව මරණයට පත්වී තිබෙනවා.

මිය ගිය කාන්තාව බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක්

ඇයගේ මෘතදේහයේ පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඩ් ආසාදනය වී තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
7
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

භාණ්ඩ 600 පැනවූ සීමාවන්ට සිදුවන දේ

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාරිභෝගික භාණ්ඩ 600කට වැඩි සංඛ්‍යාවකට පැනවූ ආනයන සීමාවන්...

දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවා නම් නැවත වතාවක් වයඹ පළාත්...

රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

මාස තුනකට පමණ පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා. ඒ...

දියවන්නාවේ ‘තෙල් තට්ටුවට’ හේතු හඳුනා ගැනේ

ඉකුත් සතියේ දී දියවන්නා ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් වාර්තාවක් මධ්‍යම පරිසර...

ප්‍රදේශ කිහිපයකට තද වැසි සමඟ සුළං

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x