27 C
Colombo
Sunday, April 11, 2021

රංගන ශිල්පිණී නිල්මිණී තෙන්නකෝන් ආදරණීය දියණිය සමගින් ගත් ෆොටෝශූට් එක

අපේ රටේ ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ආදරණීය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි නිලිමිණී තෙන්නකෝන් කියන්නේ.

පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන ඇය ඉපදිලා තියෙන්නේ 1965 වර්ෂයේ ජනවාරි 23 වන දින මොරටුවේ දී. පසුගිය කාලයේ ඇය ජනප්‍රිය ගායක මධුමාදව අරවින්ද සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට ස්වේතා මන්දාකිනි නැමැති දියණියක් සිටි.

ඇයගේ ආදරණීය සුන්දර දියණියත් සමඟ ෆොටෝ ශූට් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ජායාරුප පෙල තමයි මේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
125
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
8
මාර දුකයි !
6
කුජීතයි !
8
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශ්‍යාගේ සුන්දර ජායාරූප පෙළක්

විවාහක රූප රාජිණී තරඟාවලියේ කැරොලයින් ජූරි විසින් පුෂ්පිකගෙන් ගලවා ගත් කිරුල දෙවෙනියා වුණ ආශ්‍යා...

දමිත්‍රි සුබසිංහගේ Birth Day Party එක

මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දමිත්‍රි සුබසිංහ කියන්නෙ. පසු ගිය දිනක ඇය සිය...

නිරූපණ ශිල්පිනි, නර්මදා අබේවර්ධනගේ පුත් ආදිගේ, උපන්දින සැමරුමේ සම්පූර්ණ ඡායාරූප එකතුව මෙන්න

නර්මදා අබේවර්ධන කියන්නේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ආදරණීය චරිතයක්. නර්මදාගේ වැඩිමහල් පුතු ආදී, පසුගියදා...

සමනලී ෆොන්සේකා නැවතත් මනාලියක් වෙයි

සමනලී ෆොන්සේකා අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන්...

Mrs. World තරගයට පෙර කැරොලයින් ජූරි සැමියා සහ පුංචි දුව සමග ගත් සුන්දර ජායාරූප පෙල

Mrs. World තරගයට පෙර කැරොලයින් ජූරි සැමියා සහ පුංචි දුව සමග ගත් සුන්දර ජායාරූප...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x