දේශපාලන පුවත් | Political News - පිටු අංක 2

හිටපු ජනපතිට බ්රේක් නැතිව කියවුණු කතාව

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ වේගවත් අදහස් පලකිරීමකින් පසු පාර්ලිමේන්තුව හමුවෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සාමකාමී සහ නිවුනු හඩින්...

පොහොට්ටුවේ ප්‍රබලයා ඉල්ලා අස්වීම දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් වෙත භාරදී තිබෙනවා.

ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී දෙහි කපයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මහින්දාන්නද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර...

වරදක් ඇතොත් කියා දෙන්න අපි කැමතියි හදාගන්න

පාළාත් සභා පනත සම්බන්දයෙන් පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ වරද නිවැරදි කර ගැනීමට විපක්ෂය සූදානම් බවත් ඒ අනුව අදාළ පනත...

ජනාධිපතිට පිස්සා කියන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද රටේ තියෙනවා

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවට විපක්ෂයේ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

අයවැයට පක්ෂ වූ වරදට මන්ත්‍රීවරුන් තිදෙනෙකු දොට්ට දමයි

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් තම මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා...

ආණ්ඩුව මහ මැතිවරණයකට සූදානම්

ජනාධිපතිවරණයක් හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂය සඳහන් කරන බවත් කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් බවත් විසිතුරු...

විපක්‍ෂයේ විරෝධතා නිසා නැවත රට වහන්න වෙයි

කොවිඩ් අර්බුදය හමුවේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක රට තවත් අර්බුද රැසකට ඇද දමමින් ජනතාව පීඩාවට පත්...

ඔය ඇමතිට කලිසම අඳින්න පුරුදු කළෙත් ජේවීපි එක : ෆොන්සේකාගෙන් දරුණු ප්‍රහාරයක්

ආණ්ඩු පැත්තේ ඉන්න කුලියට කහින ඇමතිගේ මේ දවස්වල බෙල්ල කඩා වැටී ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී...

මෛත්‍රී ගුණ වයන්න පටන් ගනී

අද වන විට ඇතිවී තිබෙන ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ පැවැති යහපාලන ආණ්ඩුව නොව අවුරුදු තිහ හතළිහක් තිස්සේ පැවැති විවෘත ආර්ථිකයේ...

වැඩිම කතාබහට ලක්වූ පුවත්