SI ගේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කළේ කවුද කියා සොයන්නේ නැද්ද ? (VIDEO)

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව රටේ කාන්තාවන් මුහුණදී සිටින ගැටළු සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක් වන තිලිණි පෙරේරා සහ ලේඛිකාවක් වන සෙනිෆා සහිරූ, අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ජාවට එක්වූවා. එහිදි මාධ්‍යවේදිනියක් වන තිලිණි පෙරේරා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සීයයට 25ක් තිබිය යුතු බවට සමාජයේ මතය සාදන මෙ රටේ මාධ්‍ය, සිය නාළිකා තුලදී කාන්තාවන්ට ඉහළ තැනක් ලබාදීමට කටයුතු නොකරන බවයි. පසුගියදා ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ තරුණිය සම්බන්ධයෙන් සහ එම අපරාධය සිදුකළ බවට චෝදනා එල්ලවූ උප පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කැමැත්ත මාධ්‍යවෙත නිකුත් කළේ කව්ද යන්න පරික්ෂණ පැවැත්විය යුතු බවයි පැවසුවේ.

(විඩියෝ හරි ටිවි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

බල්ලො අල්ලගෙන ගිය ජෝඩුවක් අල්ලයි

අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස සුනඛයින් 6 දෙනෙකු රැගෙන යමින් සිටි යුවළක් අද...

පළාත් සංචරණ සීමා ගැන තවත් තීරණයක් ගනී

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක...

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර...

කහ ජාවාරම මහමගදී කොටුවුණු හැටි

ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...

‘ස්ටාලින් කිව්වෙ ඇත්ත! මම හරකෙක් නෙමෙයි!’ – එස්.බී. යළි කට අරී!

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත්, එසේ නොමැති නම් තමන් හරකෙක් බවත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x