STF නිලධාරියාට මරු කැඳවූ රිය අනතුර

පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්ත නිලධාරියෙකු බිබිල – මොණරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව විය.

මෙම නිලධාරියා අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදිය, මගී බස් රථයක ගැටීම හේතුවෙන් මොහු ජිවිතක්ෂයට පත්විය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුරේ සීසිටිවි දර්ශණ පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ...

එන්නත් බල බිඳගෙන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම්...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

සහල් මිල තවත් ඉහළට

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත්කර මාසයක් ගතවීමටත් පෙර සහල් මිල ගණන් යළි...

මහින්දගේ වේදිකාවට ෆයිල් අරන් ගොඩවුණු අයේෂා මධුෂානී යුග දිවියට පිවිසෙයි – Photos

නිරූපිකාවක් ලෙස රසිකයන් අතරට පිවිසි අයේෂා මධුෂානි යුග දිවියට පා තබා තිබෙනවා.ඇය බොහෝ දෙනෙකුගේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x