පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්ත නිලධාරියෙකු බිබිල – මොණරාගල මාර්ගයේ කනුල්වෙල ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව විය.
මෙම නිලධාරියා අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදිය, මගී බස් රථයක ගැටීම හේතුවෙන් මොහු ජිවිතක්ෂයට පත්විය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අනතුරේ සීසිටිවි දර්ශණ පහතින්