සුමන්තිරන් ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වෙයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගමන් ගත් මෝටර් රථය අද අලුයම කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේදි අනතුරට ලක් වි තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සදහන් කළේ තමන්ට ඉන් කිසිදු හානියක් සිදු නොවු බවයි.

කෙසේ වෙතත්,අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික වර්ෂාපතනයත් සමඟ මෝටර් රථය මාර්ගයේ ලිස්සා ගොස් ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උපන් දිනය සමරන මාෂි සිරිවර්ධනගේ නැවුම් බලාපොරොත්තුව

පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද වන මාෂි සිරිවර්ධනගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා..ඒ වෙනුවෙන් පුබුදු...

”නම සිංහවංශ වුණාට අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා කියන කතාව

සිංහල, දෙමළ, හිංදි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගනනාවකින් සිය ගායන හැකියාව පෙන්වන...

රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා සැමියා එක්ක දියණියගේ උපන් දිනය සමරයි

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක් වුණු ඕෂධී හිමාෂා දියණියගේ උපන් දිනය සමරා තිබුණා.එහි...

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...

රොෂාන්ගෙන් මෛත්‍රීට දැඩි ප්‍රහාරයක්

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා....
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x