T20 අවසන්මහ තරගයේ දි නවසීලන්තයෙන් ඔස්ට්‍රේලියාවට ලැබුණු ඉලක්කය

රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගයේ

කාසිය වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

 නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.

ඔස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසෙන දෙවන අවස්ථාව මෙයයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි

නවසීලන්තය සිය පන්දුවර 20 අවසානයේදි ලකුණු 172ක් ලබා ගත්තා

image 5
image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්