25 C
Colombo
Tuesday, April 13, 2021

The Voice Teen හරහා ජනප්‍රිය වූ ආදිත්‍යා වැලිවත්ත මනාලියක් වෙයි

ද වොයිස් ටීන් කියලා කියන්නේ කාගේත් දැඩි කතා බහට ලක්වෙන රියැලිටි වැඩසටහනක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ වැඩසටහනට ඉදිරිපත් වෙලා කාගේත් අවදානයට වගේම කතා බහට ලක්වුන ගායන තරඟකාරියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ.

ඉතින් මේ විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වුණු ආදිත්‍යා වැලිවත්ත පහුගිය දවසක බටහිර පන්නයේ මනාලියක්ව සැරසිලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

ජීවන් කුමාරතුංග කියලා කියන්නේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය...

රටම කතා වුන ලංකාවේ කොල්ලෙක් කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක

ආදරේට උස් මිටිකම්, ආගම ජාතිය, කලු සුදු කිසිදෙයක් බලපාන්නේ නැහැ කියලා කියනවා අපි කවුරුත්...

උමයංගනා වික්‍රමසිංහගේ විවාහයේ නොදුටු ඡායාරූප

උමයංගනා වික්‍රමසිංහ පසුගියදා විවාහ ජිවිතයට ඇතුළත් වුණා. ලස්සන මනාලියක් වූ උමයංගනාගේ විවාහයේ නොදුටු ඡායාරූප...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව...

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විවාහ දිවියට

ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෙක් හා පන්දු යවන්නෙක් ලෙස දක්ෂතා දක්වන භානුක රාජපක්ෂ කලක් ආදරය කළ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x