ජනප්‍රිය නිලි සිනෙති ආසම Theme එකට ලැබුන Birth Day Suprice එක

සිනෙති අකිලා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙනවා . පසු ගිය දවසක ඇයගේ උපන් දිනය යෙදිලා තිබුණා . ඒ වෙනුවෙන් සමාජ මාධ්‍යන් හරහා ඇයට ආදරය කරන බොහොමයක් දෙනාගේ සුබ පැතුම් එකතු කලා . උපන් දිනයට ඇයව පුදුම කරවමින් suprice එකක් හම්බුනා .ඒ වෙනුවෙන් ඇය සමාජ මාධ්‍යට සටහනක් එක් කර තිබෙනු දැක ගන්න ලැබුණා . මේ තියෙන්නේ එම සටහන සහ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රටම අඳුරු කරන දිනය ගැන විදුලි වෘත්තීය සමිති කියයි

ලබන නොවැම්බර් 03 වැනිදායින් පසු මුළු රටම අඳුරට පත් කරමින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ...

වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියකට සිදුකල අපරාධය

වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති...

ප්‍රේමයේ පරාජිත හැඟිම් නිසා රහල් බුලත්සිංහලට අවසානයේ වුණ දේ මෙන්න (PHOTOS)

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට අතිශය සාධාරණයක් ඉෂ්ඨ කරන අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න...

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන...

කොටුව දුම්රිය පොළට යන මඟීන් අනතුරේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමේ ස්ථාන රැසක් දිරාපත් වීමෙන් කඩා වැටීමේ අවදානමක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x