TIK TOK ඔස්සේ LTTE ය ගැන කරුණු ප්‍රචාරය කල තරුණයෙක් කොටු

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රභාකරන් ඇතුලු එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් විවිධ කරුණු ප්‍රචාරය කල 25 ස් හැවිරිදි තරුණයෙක් වත්තල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු විසින් ටික් ටෝක් ජංගම දුරකථන ඇප්ලිකේශනය හරහා මෙම කරුණු ප්‍රචාරය කර ඇති බවයි පොලීසිය පවසන්නේ. සයිබර් අවකාශය යොදා ගනිමින් මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම සදහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා...

ශ්‍රී ලංකාව අවදානමේ

ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ග කිලෝ මීටර 40,000ක මළ මුහුදක් නිර්මාණය...

අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි. ගොඩක් අය දැකලා තිබුණාට...

මේ වගේ බෑග් එකක් දකිද්දි මතක් වෙන්නේ මොකක්ද? අන්තිම වෙනකල් බලන්න

මේ වගේ බෑග් එකක් දකිද්දි මතක් වෙන්නේ මොකක්ද? අන්තිම වෙනකල් බලන්න
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x